මෙතනට ඔයාගේ sms එක type කරන්න අකුරු 160 කට නොඅඩු
දැන් mobile number කියන තැනට ඔයා message එක යවන්න ඕනි කෙනාගේ අංකය දෙන්න.. මතක තියාගන් ඔයා number එක type කරන්න ඕනි international format එකට... ඒ කියන්නෙ උදාහරණයක් කියනවනං ලංකාවෙ අංකයකට නම් ඔයා message එක යවන්නෙ +94xxxxxxxxx ආකාරයට number එක type කරන්න ඊටපස්සේ පහල captha code එක නිවැරදිව ඇතුලත් කරල sms send කරන්න
සුභ දවසක් වේවා අළුතින්.com අපි අද ඔයාලට දෙන්න යන්නෙ තවත් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්.
මේක තමයි mobilesend.
ඇති තරම් sms යවන්න මල් කඩන අයට මල් කඩන්න සුුපිරි ඇප් එකක් තමයි.
Features ගැන කියනවනං ඔයාලට මේ ඇප් එකෙන් ලංකාව තුල හා පිටරට ඕනිම mobile networks වලට sms කරන්න පුළුවන් විශේෂත්වය තමයි සීමාවක් නෑ unlimited. Internet එක හරහා තමයි sms එක යන්නෙ.
ඒ වගේම ගොඩක් මේ වගේ service වල register වෙන්න ඕනිනෙ එහෙත් මෙතනදි එහෙම අපි register වෙන්නත් අවශ්‍ය නැ.
අපි sms එක sent කරාම ආදාල ඔයා sms එක යවපු කෙනාගේ අංකයට sms එක යන්නෙත් පිටරට අංකයකින්.. ඒ නිසා මේක වැරදි වැඩ වලට යොදාගන්නත් එපා..
කරන්න තියෙන්නෙ
එහෙනං පහලින් ඇප් එක බාගන්නකො.
Download
Posted by Manura Ushitha Contact Author On Facebook
ප්රවර්ගයන්
- Downloads (134)
- Free Softwares (117)
- Softwares (97)
- ඔබේ සාමාන්‍ය දැනුමට. (30)
- Crack Softwares (28)
- Online Tricks (20)
- Windows (17)
- Computer Tricks (15)
- Sinhala Softwares (14)
- Mobile Tricks (13)
- Internet Tricks (10)
- Blogging (8)
- Hacking (8)
- Mobile (6)
- Facebook Tricks (5)
- Operating System (4)
- Torrent Download (4)
- Usefull Websites (4)
- Virus හදමු. (4)
- Free Hosting (3)
- Horoscope (3)
- Portable Version (3)
- E-Money - ඊ-මනී (2)
- Mobile Games (2)
_______________________________________________________________
Nov 18, 2015
Mobile-Send Free Unlimited Sms Texting App For Android නොමිලේ ඇති තරම් කෙටිපනිවුඩ යවමු
2015-11-18T23:15:00-08:00
Manura Bro
ජනප්‍රියම ලිපි
-
ඔයාලා Word / Photoshop වැනි මෘදෘකාංග භාවිතා කිරීමේදී සිංහල අකුරැ ටයිප් කල යුතුවීම සාමාන්‍ය දෙයකි. ඒ අවස්ථාවේදී සාමාන්‍ය ලෙස ටයිප්...
-
Helakuru ගැන කිව්වොත් නොදන්න කෙනෙක් නෑනේ.. BHASHA ආයතනයේ නිර්මාණයක් වන helakuru ලංකාවේ මිලියන 2 කට ආසන්න පිරිසක් භාවිතා කරන Mobile APP එකක...
-
ඔන්න යාලුවනේ දැන් Dialog පාරිභෝගිකයන්ට අනෙහි අවස්ථාවක්. මේ අවස්ථාව අහිමි කරගන්න නම් එපා. මෙම මම කියලා දෙන විදිහට වැඩේ කොරන්නකෝ....
-
ඔයාලට Facebook Hack කරන්නම ඕනද..? ඔව්. එහෙනම් ඔන්න Easy ම Step එක. Use කරළා බලන්න.. Facebook Hack කිරීම ගැන කතාකිරීමට යාමේදී වි...
-
කොහොමද යාලුවනේ, අලුතෙන්.කොම් ගෙන් 80%ක්ම ලැබෙන්නේ මෘදෘකාංග බව ඔයාලා දනවනේ. ඉතිං අදත් ඔයාලට සාමාන්‍ය පරිගණක භාවිතයේදී වැදගත් වන දෙයක...
-
අපි මේ ගැන ලිපියක් කලිනුත් දැම්මා..??? ඒත් ඒදේ සම්පූර්ණ නෑ කියලයි මට හිතෙන්නේ.... ඒ නිසා මේ ලිපියෙන් මෘදෘකාංගය සමග පොරොන්දම...









