අද අපි බලාපොරොත්තු වෙනව තව දුරටත් ඒ පිලිබදව ඔබව දැනුවත් කරන්න.. ඒ තමයි පුංචි hacking trick ගැන..
***හැකින් කිව්වම අපි කවුරුත් ගොඩක් ආස කරන මතෘකාවක් නිසා මෙය ඉතා වැදගත් වේවි ඔබට..
එහෙනම් අපි වැඩේට enter වෙමු.
මෙහෙමයි වැඩේ කරන්නෙ මේකට ඔනිවෙනම Finch VPN ඇප් එක. ඒ නිසා මුලින්ම ඔයාගේ android දුරකථනයේ ස්ථාපනය කරන්න.
ඊටපස්සේ කරන්න තියෙන්නෙ finch vpn account එකක් ඔයා හදාගන්න ඕනි ඔයාගේ email එක යොදාගෙන..
දැනන් පුළුවන් ඔයාට ඔයාට කැමති us vpn server එකකට connect කරල.. dingtone ඇප් එකෙන් තවදුරටත් වැඩියෙන් මුදල් උපයන්න..
විශේෂයෙන් කියන්න ඕනි අපි ලංකාවෙ නිසා අපිට විශෙශ්ෂ reward ලබාදෙන්නෙ නෑ. ඒ නිසා තමයි අපි finch vpn ඇප් එක පාවිච්චි කරන ඇමරිකාවේ විදියට $ earn කරන්නෙ..











