කොහොමද යාලුවනේ, අලුතෙන්.කොම් ගෙන් 80%ක්ම ලැබෙන්නේ මෘදෘකාංග බව ඔයාලා දනවනේ.
ඉතිං අදත් ඔයාලට සාමාන්‍ය පරිගණක භාවිතයේදී වැදගත් වන දෙයක් අරං තමයි දැන්
මේ ආවේ...
ඔයාලා දන්නවනේ පරිගණකයෙන් ෆොන්ට් භාවිතයෙන් සිංහල ටයිප් කිරීමේදී ,
ඉස්පිලි/පාපිලි වගේ ගැජට් හරියට වැටෙන් නැති බව... ඉතිං ඔයාලා මෙතෙක්කල්
භාවිතා කරේ, KeyMan කියන මෘදෘකාංගගය වෙන්ඩ ඇති,
ඒත් වින්ඩෝස් 8 එකට මෙම කී මෑන් සංස්කරණ ලෙඩ ලෙඩ බව ලෙස දැනිලා තියෙන අයට තේරෙන්ඩ ඇති...
මෙම New KeyHelper මෘදෘකාංගය මගින් කිසිම අවුලක් නැතිව, වර්ඩ් වල,
ෆොටෝෂොප් වැනි මෘදෘකාංග තුලද සිංහල ලේසියෙන් නියමට ටයිප් කරන්ඩ
පුලුවන්.....
මේකෙන් වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි - - - :::::: පහළින් බලලා තේැම් ගන්න...
ඔයාට මේක බැල්වමම තේරෙනවානේද මේකේ සුප්පා බං.. ඉතිං මොකද තවත් ලතවෙන්නේ.. හළින් ගිහින් සම්පූ්ණ වැඩසටහනම බාගන්ඩ......
PassWord එක - djsaranathmedia.tk