
උබල එවුන්ට පේන්ඩ නහයෙන් පලයල්ලකෝ..... වැඩ් කතා දෙකක් නෑ... ඔන්න පහළින් ටූල් එක තියෙනවා...
ඔයාලට තියෙන්නේ මේක, CD එකකට හරි, බූටබල් විදිහට PEN DRIVE එකකට හරි ගහගෙන එක බූට් එකෙන් පාස් එක හදේ අරින්න......
01. මුලින්ම මෙතනින් ගිහින් මේ ටූල් එක ගන්න.........................................
02.
මම ඉහත කියුව විදිහට ඔය බාගත්ත ISO ෆයිල් එක CD එකකට හරි, බූටබල් විදිහට
PEN DRIVE එකකට හරි ගහලා , මැෂිම බූට් කරන්න.. එතකුට පහල විදිහට
ස්ක්රීනය එයි.
03.
මෙන්න මේ පින්තූරය හොදින් බලාගන්නකෝ..... මේක තමා ඕකේ බූටබල් ඉන්ටෆේස්
එක.. එමගින් ඉතා පහසුවෙන් පාස්වර්ඩු ක ක්රැක් කරලා ලොග් වෙන්න පුල්වන්.
ඔයාට ඒ ඒක්රීනට හොදටම උදව් කරාවි.
ඔන්න ඕකයි හැක් එක ආ... කාට කාට.් තේරෙන්ඩ ඇතිනේ වැඩේ...
බුදුසරණයි.