ඔයාලා
ච්ත්‍රපටි බලලා තියෙනවනේ , ඉතිං සමහර පර්යේෂනාත්මක වැනි පරිගණක වල වගේ
සුපිරි ගතියක් ගන්ඩ තමයි මේ කියලා දෙන්නේ... වැඩේ නම් අමාරැ නෑ ලේසියෙන්
කරගන්න පුල්වන්. එතකුට ඔයාගේ පරිගථකයේ වින්ඩොස් සවුන්ස් Super Computer එකක
වගේ ගතියකට ගන්ට පුල්වන්.....
ඒ අනුව, minimize, maximize windows, වගේම මොකක් හරි open කරනකුට close කරනකුට එහෙම පට්ට සවුන්ස් නිකුත් වෙනවා......
මේ පට්ට ලයින් එක දා ගැනීමට
01. ප්‍රථමව පහළ ෆයිල් එක බාගන්න [ 800kb විතරමයි ]-
02. දැන් ඔය Zip File එක C:\Windows\Media folder වෙත Extract කරන්න.
(වින්ඩොස් Install කරලා තිබෙන්නේ "C" එකේ නොවේනම් අදාල Directory යට Extract කරන්න )
03. දැන් C:\Windows\Media\CSI වෙතට ගිහිල්ලා එහි තිබෙන “CSI Sound Scheme.reg” නම් registry file එක Double Click කරලා රන් කරන්න.
04. Control Panel > Sound ගිහින් එහි Sounds ටැබ් එකට ගිහින්,
එහි sound scheme තුලින් CSI යන්න තොරන්න......
05.. එලස් දැන් පොඩිඩක් වින්ඩෝ එකක් මිනිමයිස් කරලා, ක්ලොස් කරලා එහෙම බලන්නකෝ... ආතල් එක....
මේවා පළමුව ලැබෙන්නේ අපෙන්ම විතරමයි ඈ.....
LIKE / COMMENT / SHARE Us..
මේ සියලු ලිපි අපේ කණ්ඩායම අතින්ම ලියවෙන ඒවා බැවින්, මේ ලිපි වල පූර්ණ අයතිය අප සතුවේ.
මෙම ලිපි උපුටා ගැනීම සපුරා තහණම් වේ.
---------------------------------------------------------------------------------------------
Copyright (c) Aluthin.com
---------------------------------------------------------------------------------------------