
2017/08/17 වනිදා BMICH හිදී පැවැත්වුන Google IO Extended 2017 දී මෙම හෙළකුරැ Mobile APP එකෙහි පරිගණකාගමනය සිදු වුනා.
අලුතින්.කොම් අපි මෙම ලිපිය මගින් අන්න ඒ ගැන සහ මෙය Download කරලා භාවිතා කරන විදිහත් අපි දැන් බලමු..
01. මුලින්ම Google Chrome වෙබ් Browser එක හරහා, පහල Download Link එකට යන්න. පසුව පහත පියවර අනුගමනය කරන්න.
01. දැන්, මේ පහත Screenshot එකෙහි ආකාරයෙන් Helakuru Sinhala Phonetic සහ Sinhala Wijesekara යතුරැ පුවරැ දෙක අතර සහ සාමාන්‍ය පරිගණකයේ යතුරැ පුවරැව (System Default) වෙත මාරැ වීමේ හැකියාව ලැබෙනවා.
01. දන් ඔබට , ඔබ කැමති යතුරැ පුවරැවක් භාවිතා කරලා සිංහල යතුරැ ලියනය කිරීමේ හැකියාව ලැබෙනවා.
මෙවැනි ලාංකීය නිර්මාණ කිරීම සම්බන්ධයෙන් අපි BHASHA අයතනය වෙත අපගේ ස්තූතිය පුදකර සිටිමු.
හෙලකුරැ සමග Google IO 2017 මතක සටහන් මෙසේය. :D
ලංකාවේ දේ අගය කරන්න. අනිත් අයටත් බලන්න, මේ ගැන දැනගන්න ශෙයා කරන්න.
ස්තූතියි. අලුතින්.කොම් අපි. - All Right Reserved 2014 - 2017