Laptop එකක් Desktop PC එකක් භාවිතා කරලා අන්තර්ජාලය භාවිතා කරන පිරිස එන්න එන්නම අඩුවීගෙන යන කාලය ඇවිත් තිබෙන නිසා ඔන්න අපිත් තීරණය කරා අලුත්ම Technology එකෙන්ම Android APP එකක් Release කරන්න. ඒ ඔයාලාගේ පහසුව සදහාමයි.
ඔබට මේ අලුතින්.කොම් Android APP එක Google Play වලින්,
ඩවුන්ලොඩ් කර ගැනීමේ හැකියාව පවතිනවා.
අපේ APP එක ගැන Review එකක් දැමීමට නම් අමතක කරන්න එපා. :)
නවතම Push Notification තාක්ෂණයෙන් මෙම APP එක නිර්මාණය කර තිබෙනවා.
අප සමග දිගටම රැදී සිටින ඔබ සැමට ස්තූතියි.
LIKE | SHARE | COMMENT
ස්තූතියි. - Aluthin.com 2017