අපි මේ ගැන ලිපියක් කලිනුත් දැම්මා..??? ඒත් ඒදේ සම්පූර්ණ නෑ කියලයි මට හිතෙන්නේ.... ඒ නිසා මේ ලිපියෙන් මෘදෘකාංගය සමග පොරොන්දම් ගලපන ආකාරයත් කියලා දෙන්නම්...මෙම මෘදෘකංගය ඉතාමත් සරල මෘදෘකංගයක් නිසා ඉතා පහසුවෙන් ඔබේ කේන්දරය ඔබටම ගලපා ගන්න පුලුවන්.. ඒ වගේම ඉතා නිවරදි ප්රතිඵල ලබාගතහැකි මෘදාකංගයක් ලෙස මෙය හදුන්වාදිය හැකියි. අපි මුලින්ම මේ මෘදෘකංගය අරගමු. නැවතත් නිකරැනේ සල්ලි ගෙවලා කේන්දර බලන්නේ මොකද.?? ඔන්න
මෙන්න මෙතනින් ගිහින් මේක බාගන්නකෝ.... (Only Bit 32 System)
Password - Aluthin.com
- මුලින්ම කේන්දර ගලපලා ඉමුකෝ..
ඊටපස්සේ එන තතිරයෙන් අහනවා, Thathkala kendra.??? කියලා. ඒකට N ලබාදෙන්න.Enter කරන්න.
ඊලගට පිළිවෙලට ඔයාගේ නම, ඔයාගේ උපන්දිනය, ඔයාගේ උපන් වෙලාව, ලබා දීලා උපන් ස්ථාන දෙන ස්ථානයේ තියෙන දිස්ත්රික්කයේ අංකය ලබාදෙන්න.
උපන් දිනය දෙන විට වර්ෂය,මාසය,දිනය ලෙස පිළිවෙලින් හිස්තැන්තබමින් දෙන්න.
Like this :
ඊගලය එන පිටුවෙන් සයනද...? නාරායනද ඉව තොරාදෙන්න....
දැන් ඔයාගේ ලස්සනට කොටු කොටු නේදරය දැකගතහැක... එලනේ...
- දැන් අපි බලමු පොරොන්දම් ගලපන හැටි.
ඒක කරන්නේ මෙහෙමයි. නැවතත් අර ෆයිල් එකට ගිහින් ඒකේ තියෙන Porondam.EXE ෆයිල් එක ඕපන් කරගන්න. දැන් ඒකට ඔයාගේ කෙල්ලගේ/ගෑනිගේ විස්තර දෙන්. :D
කලින් උපන්දිනය නම එහෙම දෙන්න කියුව විදිහටම ඔතනත් දෙන්න.
ඊට පස්සේ ඔයාගේ ඒ විස්තර ඒ විදිහටම දෙන්න...
දැන් ඉතිං කොහොමද ගැලපුම කියලා බලන්නයි තියෙන්නේ.......... 15/20 වගේ ගැලපෙනවනම් ගොඩම තමා..... ඕක ගැලපුනා කියමුකෝ... ඒත් ගෙදරින් :3 . . . .