
_______________________________________________________________
ඔයාලා කැමති ඇතිනේ පරිගණකය භාවිතයෙන් වෙනත් වැඩක් කරමින් ඉන්න අතරතුර ක්‍රිකට් තොරතුරැ වැනි දේකුත් පරිගණකයෙන් බලමින් ඒ වැඩ කරන්න. ඉතිං අන්න ඒ සදහා තමයි ඔයාලට අපි මේ පොඩිම පොඩි , හුගාක් වැදගත් මෘදෘකාංගය හදුන්වාදෙන්නේ... හුගාක් අය භාවිතා කරන්නේ මෙම මෘදෘකංගය තමයි. ඔයත් තාම භාවිතා කරේ නැත්නම් දැන්ම ස්ථාපනය කරගන්න... මෙම මෘදෘකංගයේ විශේෂත්වය වන්නේ ඉතා පැහැදිලි ලෙස බැටින්,බොලින් තොරතුරැ වෙනවෙනම ඉතා කුඩා හුරැබුහුටි තිරයකින් මොනිටර් තිරයේ සයිඩ් එකෙන් පෙන්වීමයි.එසේම මෙම අප්ඩේට්ස් ලැබීමේදී ඉතා අවම ඩේටා යූසේජ් එකක් වැයවේ.. මෙහි සුවිශේෂීතාවය එයයි..
අවශ්‍ය අය මෙතනින් ගන්න -
Password - aluthin.com