මේකනම් වැදගත් වන්නේ වින්ඩොස් 10 වල Technical Preview එකවත් දාගගෙන ලස්සනවත් බලාගන්න බැරිවුන අයටයි. ඔයාගේ වින්ඩොස් එක්පී. විස්ටා, එයිට් ඕනෙම වර්ෂන් එකක් වුඩ මෙය ඉන්ස්ටොල් කරගන්නපුල්වන්. එතකුට 10 ගැහුවා වගේම තමා... ඊට පස්සේ බුකිය පිරෙන්න සික්රීන්ෂොට් දදා කොමන්ට් ගන්න. :*
අපේ අය කොහොමත් කරන්නේ එහෙම බව අපි දන්නවා ඈ... ඔන්න පහළින් මේක ඩවුන්ලොඩ් කරගන්න.... ඔයා ගත්තනම් යාලුවන්ටත් ගන්න ශෙයා පාරක් දාන්න. අපි ගියා. අලුත් පොස්ටුවකින් නැවත හමුවෙමු.
Requirements:
• .NET Framework 2.0 – Required for Start Menu and Auto-colorization
• .NET Framework 4.0 – Required for Newgen
• .NET Framework 4.5 – Recommended to update along with .NET Framework 4.0
• .NET Framework 2.0 – Required for Start Menu and Auto-colorization
• .NET Framework 4.0 – Required for Newgen
• .NET Framework 4.5 – Recommended to update along with .NET Framework 4.0