හා හා... අලුතින්ම ආපු අලුතින්.කොම් මින් ඉදිරියට හැමදාම ගෙන්නේ අලුත්ම දේ තමා. ඉතිං දැනුත් ඒ වගේ අලුත්ම දෙයක් දෙන්න තමයි සූදානම් වෙන්නේ. මම දන්නවා ඔයාලා දැනටමත් භාවිතා කරනේ Microsoft Office 2013 බව. ඇති ඇති.. දැන් අපි අද ඉදලා ඔෆිස් 2016 ම භාවිතා කරලා මේ අත්දැකීම ගමු. Microsoft එකෙ වුන්ටත් හොරෙන් ඔන්න අලුත් 2016 BETA සංස්කරණය ගෙනාවා... මේකේ අවුලක් එහෙම තියෙනවනම් ඔයාලට පුලුවන් ඒ දොෂ වාර්තා කරලා Programmers ලට Feedback ලබාදෙන්න. ඉතිං අපි මේක ඔරිජිනල් විදිහට යූස් කරන්න තමා මේ හදන්නේ...
මේකේ අල්ත් විශේසාංග රැසකින් සමන්විතමයි. ඔන් වෙනකුට එහෙම අල්ත් ගතියක් තියෙනවා.. ඒ වගේම අල්ත් තීම් එහෙම යූස් කරන්න පුලුවන්. ඒ වගේම කලින් සංස්කරණයේදී ඇතිවුණ ගැටලු එහෙම එකසලා ෆට්ට වර්ෂන් එකක් විදිහට තමා හදලා තියෙන්නේ... Office බෙටා වර්ෂන් එක හින්දා ඇක්ටිවර්ෂන් එහෙම නෑ.. දාගෙන යූස් කරන්න තමා තියෙන්නේ.. බය වෙන්ඩ එපා ඇක්ටිවර්ෂන් එකක් ආපු සැනින් අලුතින්.කොම් අඩවිය අප්ඩේට් වෙලා තියේවි... ලස්සනට ඈ......... :D
For bit 32 system -
For bit 64 system -