ආයුබොවන්.... අද සිට නැවුම් අරැතකින් ආරම්භවෙන අලුතින්.කොම් වෙතින්, වෙබ් අඩවි/බ්ලොග් අඩවි කරන අපි වගේ අයට වැදගත් වෙන විදිහේ දෙයකි. මෙමගින් ඔයාගේ අඩවියේ අලුත් පොස්ටුවක් ෂෙයා කරපු සැනින් මේ සේවාව භාවිතා කරන අයගේ මොබයිලයට ටස් මැසේජ් එක යනවා... අපි එහෙනම් බලමු මේක කොහොමද කරන්නේ කියලා........ ස්ක්‍රීන්ෂොට් ආධාරයෙන් කරගෙන න්නම්. ඔයාලට ලේසිවේවි තේරැම්ගන්න.. මට තමා කට්ට. හ්ම්. -_- . [ ඔයාට Twitter Account එකක් නැත්නම් දැන්ම හදාගෙනම වැඩේට බහින්න. link - www.twitter.com]
01. ඉස්සල්ලම මේ අඩවියට යන්නකෝ.... දැන් මේකේ රෙජිස්ටර් වෙන්න.
GO to site...
02. මින් ඉදිරියට ආකාරයෙන් කරන්නකෝ....
02. දැන් මෙතන්ට Feed Name & Feed Address එක ඇතුලත් කරන්න.
සටහන - Feed URL එකක් සාදාගැනීමට මේක භාවිතා කරන්න - Go to site.
It's Like this -
03. දැන් ඉහත ආකාරයට යොදා test rss feed දාලා ඇඩ්ඩ්රස්එක චෙක් කරගන්න. දැන් ඊලගට මෙතනින් Twitter ඔබන්න.
GO to site...
02. මින් ඉදිරියට ආකාරයෙන් කරන්නකෝ....
02. දැන් මෙතන්ට Feed Name & Feed Address එක ඇතුලත් කරන්න.
It's Like this -
03. දැන් ඉහත ආකාරයට යොදා test rss feed දාලා ඇඩ්ඩ්රස්එක චෙක් කරගන්න. දැන් ඊලගට මෙතනින් Twitter ඔබන්න.
හ්ම්..... දැන් වැඩේ ෆිනිෂ්.........
දැන් කරන්න තියෙන්නේ Follow හිස්තැනක් Twitter Usrname එක යොදා 40404 ට මැසේජ් එකක් දාන එක විතරයි. එතනින් පස්සේ ඔයාගේ අඩවියේ දාන හැම පොස්ටුවක්ම දැමූ සැනින් මැසේ් එකකින් දැනගන්න පුල්වන්..... මේ බව ඔබේ සයිට් එකට එන අයට දැනුම් දෙන්න...
Eg - Follow Aluthin_com SEND to 40404