ඔන්න අද නම් අළුතින්.com අපේ teamඑක ඔයාලට රැගෙන ආවෙ ගොඩක් වටිනා android ඇප් කිවුවොත් නිවැරදි. මේක තමයි Dingtone
****මොකද කවුද අකමැති නොමිලේ call , sms කරන්න.. ගොඩදෙනෙක් දැං මල් කඩනව එහෙම ඇතිනෙ..ඉතිං..
***එතකොට reload වලටම සල්ලි බරගානක් වියදම් වෙනවනි...
***අද අපි දෙන මේ ඇප් එක ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ස්ථාපනය කරගත්තට පස්සේ ඉස්සර කාලේ වගේ reload , card දාන්න ඕනි වෙන එකක් නෑ..
***ඇප් එක දෙන්න කලින් පොඩි කාරනා ටිකක් තියනව ඔයාලට කියන්න. ඒ තමයි මේ ඇප් එකෙන් අපි ඇමතුම් ලාබාගැනීමේදී එය දුරකථන ඡාල වලට සම්බන්ධ කරන්නෙ අන්තර්ජාලය හරහා. ඒ නිසා මේය භාවිතා කිරීමේදී internet connection එක අනිවාර්ය වෙනව. ඒ කියන්නෙ ඔයාලගේ data කැපෙනව කියන එකනි. ඒ ගැන එච්චර දුක්වෙන්න අවශ්‍ය නෑ. මොකද ඉතාම සුළු data ප්‍රමානයක් තමා එක් ඇමතුමක් සදහා වැය වන්නෙ..
***ඊලඟට කියන්න තියෙන්නෙ මේකෙන් free sms , call සදහා ඔයාලට reward වලින් $ earn කරන්න ඕනි ඒ සදහා ඔයාලට කරන තියෙන්නෙ දවස ගානෙ videos , kiip reward වලින් මුදල් උපයන එක තමයි. Ok..
***එතකොට ඒ අපි earn කරපු $ වලින් තමයි ඇමතුම් සහ sms වලට අදාල ගස්තු එයාල අය කර ගන්නෙ.
මෙතන තියන reward වලින් තමයි $ earn කරන්නෙ
App Details :
File Name - Dingtone.apkRequirements - Android DeviceLicense - Free.
Posted By Manura Ushitha Facebook
Download
ප්රවර්ගයන්
- Downloads (134)
- Free Softwares (117)
- Softwares (97)
- ඔබේ සාමාන්‍ය දැනුමට. (30)
- Crack Softwares (28)
- Online Tricks (20)
- Windows (17)
- Computer Tricks (15)
- Sinhala Softwares (14)
- Mobile Tricks (13)
- Internet Tricks (10)
- Blogging (8)
- Hacking (8)
- Mobile (6)
- Facebook Tricks (5)
- Operating System (4)
- Torrent Download (4)
- Usefull Websites (4)
- Virus හදමු. (4)
- Free Hosting (3)
- Horoscope (3)
- Portable Version (3)
- E-Money - ඊ-මනී (2)
- Mobile Games (2)
_______________________________________________________________
Nov 17, 2015
Dingtone-Free Phone Calling & Sms AnyWhere In The World.. ඕනිම දුරකථන අංකයකට නොමිලේ කෙටිපනිවුඩ සහ ඇමතුම්
2015-11-17T02:57:00-08:00
Manura Bro
Mobile Tricks|
ජනප්‍රියම ලිපි
-
ඔයාලා Word / Photoshop වැනි මෘදෘකාංග භාවිතා කිරීමේදී සිංහල අකුරැ ටයිප් කල යුතුවීම සාමාන්‍ය දෙයකි. ඒ අවස්ථාවේදී සාමාන්‍ය ලෙස ටයිප්...
-
Helakuru ගැන කිව්වොත් නොදන්න කෙනෙක් නෑනේ.. BHASHA ආයතනයේ නිර්මාණයක් වන helakuru ලංකාවේ මිලියන 2 කට ආසන්න පිරිසක් භාවිතා කරන Mobile APP එකක...
-
ඔන්න යාලුවනේ දැන් Dialog පාරිභෝගිකයන්ට අනෙහි අවස්ථාවක්. මේ අවස්ථාව අහිමි කරගන්න නම් එපා. මෙම මම කියලා දෙන විදිහට වැඩේ කොරන්නකෝ....
-
ඔයාලට Facebook Hack කරන්නම ඕනද..? ඔව්. එහෙනම් ඔන්න Easy ම Step එක. Use කරළා බලන්න.. Facebook Hack කිරීම ගැන කතාකිරීමට යාමේදී වි...
-
කොහොමද යාලුවනේ, අලුතෙන්.කොම් ගෙන් 80%ක්ම ලැබෙන්නේ මෘදෘකාංග බව ඔයාලා දනවනේ. ඉතිං අදත් ඔයාලට සාමාන්‍ය පරිගණක භාවිතයේදී වැදගත් වන දෙයක...
-
අපි මේ ගැන ලිපියක් කලිනුත් දැම්මා..??? ඒත් ඒදේ සම්පූර්ණ නෑ කියලයි මට හිතෙන්නේ.... ඒ නිසා මේ ලිපියෙන් මෘදෘකාංගය සමග පොරොන්දම...









