***කව්රුත් දන්නවනි අවුතින්.com අපි හැමදාමත් හදුන්වල දෙන්නෙ සුපිරිම් දේවල් කියල.. ඇත්තටම මේ ඇප් එකෙන් බලන්න පුළුවන් ඡාත්‍යන්තර channel විතර.. ලංකාවේ channel බලන්න බෑ...
*** මුලින්ම මේකෙ තියන වාසි අවාසි කිහිපයක් කෙටියෙන් විස්තර කරන්නම්කො..
මෙහෙමයි වැඩේ වෙන්නෙ ඇත්තටම කියනවනම් මේ ඇප් එකෙන් අපි tv , video නරබනවිට data කැපෙනව.. මේක තමයි මේකෙ තියන එකම ගැටළුව..
*** නමුත් වාසි ගැන කියනවනම් මේහි අන්තර්ගත ඔබට නොම්ලේම නැරබීමේ අවස්ථාව ලබාදී ඇති නාලිකා විශාල ප්‍රමානයක් premium satellite tv .. නාලිකා උදාහරණයක් ලෙස කියනවනම්..
sky sprots , ten sprots , ten cricket , ten action , discovery channel , wwe wesling tv
මේ වගේ තවත් channel 300කට අදික ප්‍රමනයක් කිසිම අමතර ගාස්තුවකින් තොරව නැරබීමේ හැකියාව තියනව.
App Details :
- File Name - Mobdro.apk
- File Size - 20.3 MB
- Requirements - Android Device
- License - Free.
*** ඔයාලට තමවත් මේ වගේම සුපිරි ඇප්ස් වගේම අළුතින් tricks.. එහෙමත් අපි ඉදිරියේදි ගෙන ඒමට බලා පොරොත්තු වෙනව..ඒ සදහා ඔයාලගේ යෝජනා , චෝදනා අපිට වටින. මම මනුර ඌෂිත.. තවත් මේ වගේ අළුත් postටුවකින් හමුවෙමු..!!











