අපි ඉතිං ලංකාවේ පාරවල් ගැන හොදට දන්නවනේ... බස් එකක් / ලොරියක් පාරට දැම්මොත් , ආයි ඉතිං පොඩිපොඩි වාහන වලට අඔ සරණයි. ඒකේ වරද බස් ලොරි කාරයොන්ගේ නෙවෙයි, මහා මාර්ග අධිකාරියේ...
අද ඉතිං හැමෝම ග ස්මාර්ට් ෆෝන් තියෙනවනේ.. ඒ වගේම හැමොම Google එකත් භාවිතා කරනවනේ.. ඔන්න ඉතිං අපේ හිතවත් Google සමාගම Sri Lanka ටත් අලුත් වැඩක් ගෙනල්ලා...
ඒ වාහන තදබදය සජීවීව Live බලන්න පුලුවන් Google Map එකයි.
මේ පහසුකම මේ වන විටක් ලොකයේ හුගක් රටවල් භාවිතා කරනවා... ඒක ලොකු පහසුවක්, පාරේ කට්ට් කනවට වඩා...
ලංකාවට ඉතිං හැමදාම අනුන් කාපු ඇපල්නේ :v හම්බ වෙන්නේ.... ඒත් කමක් නෑ කියලා... මේක භාවිතා කරන්න අද ඉදලා...
මේ පමසුකම භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි... මුලින්ම මෙන්න මේ පළ පින්තූරය බල්නනකෝ.. මේ ගැන අදහසක් ගන්න..
මේ පහසුකම ලබාගන්න නම් ඔයා, Google Map එකට ගිහින් Live Traffic පහසුකම සක්රීය කළ ගත යුතු වෙනවා.. ඒ මෙන්න මෙහෙයි..
- වාහන තදබදය අඩුනම් , කොළ වර්ණයෙන්ද
- වාහන කදබදය වැඩිනම් රතු වර්ණයෙන්ද ඔබට දැකගත හැකිය..
මෙම ලිපියේ සියලුම හිමිකම අලුතින්.කොම් කණ්ඩායම සතුවේ.
පිටපත් කිරීම තහනම්..











