කෙටියෙන්ම කියනවනම් මේක cloud stroge එකක්.
මොක්ද මේ cloud drive එකක් නැත්තං stroge එකක් කියන් කියල ඔයාට මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනි. Google drive එක ඔයාල මේවන විටත් භාවිත කරනව ඇතී කියල හිතනව. ඒ නිසා ඔයාල දන්නවනි google drive එකේ අපිට ලැබෙන්නෙ 5gb disk එකක් කියල..
සමහර අයටනම් ඒ ප්‍රමානය හොදටම ප්‍රමානවත් ඇති. එහෙත් තවත් කට්ටියකට එයාලගෙ වටිනා දත්ත ආරක්ෂා කාරීව දිගු කාලයක් පවත්වාගෙන යාමට මේම google සාමාගම විසින් ලබාදෙන free 5gb online drive එකේ ඉඩ මදි වෙන්න ඇති.
දැන් එහෙම cloud drive එකේ ඉඩ මදී කියල නහයෙන් අඩපු කාලෙ ඉවරයි. මොකද අනිකු සියලුම සේවාවන් අභිබවා mega නම් වු ඇන්ඩ්‍රොයිඩ් යෙදුම. මේ ප්‍රශ්න ඔක්කොම විසදල දීපු නිසා මොකද දන්නවද මේකෙන් ඔයා 50GB free cloud drive එකක් ලැබෙනව.. පුදුමයි නේද ඒත් අැත්තයි
වැඩි විස්තර පුවත්පත්වල කියල එහෙනං පහල ලින්කුවෙන් ඇප් එක බාගන්නකෝ.
Download
Posted By Manura Ushitha Contact Author On Facebook










