ඔන්න ඒ සමගම Google සමාගමට අයිති Andoid Play Store එකත් නව පෙනුමකින්, ඒ Andoid Apps වල තිබුණු දෝෂ නිරාකරණය කරළා ඔබ වෙත ලබා දීලා අහවරයි.
ඒ සමගම නව විශේෂාංග රැසකින්ද Google Play store එක සමන්විත කරලයි තිබෙන්නේ..
Software Details :
- File Name - Android Play Store 5.9.
- File Size - 13.1 MB
- Requirements - Android Mobile Phone & Tab .etc
- License - Free.
- Support Web Site - www.apkmirror.com














