මෙන්න ගෙනාවා අලුත්ම දෙයක් ඉක්මන් කරන්න සීමිත කාල සීමාවක් සදහා පමණි. කියන්න බැරි උනා මේ වාසිය හච් සිම් භාවිතා කරන අය සදහා පමණි. මේක අර කලින් වගේ හොර ක්රමයක් නෙවෙයි එයාලගේ Promotion එකක්.
මුලින්ම කියන්න ඔින මේ ගැන මට විස්තර දුන්නේ SriMal සහෝදරයා, මේ තියෙන්නේ එයාගේ Blog එකක් මේකත් බලන්න
දැන් ඉවසිල්ලක් නෑ නේද Free Data ගන්න, මම කියන්නම්කෝ විස්තර ටිකක් කොහොමද මේක කෙරෙන්නේ කියලා. මෙහෙමයි
මුලින්ම අපිට Credit Cards එකක් හෝ Debit Cards තිබිය යුතුයි (ඒකේ සල්ලිත් තියෙන්න ඕන Hikzz...)
අනික මම මුලින් කියුවා වාගේ Hutch Sim එකකුත් ඕන.
මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපි Online Recharge කරන එකයි.එතකොට එයාලා Free Data අපිට දෙනවා. පහලින් බලලා ඔයාලට කැමති ගානක් රී ලොඩ් කරගන්නකෝ...
| Recharge between (Rs.) | Free Data Bonus |
|---|---|
| 1 - 199 | - |
| 200 - 499 | 1GB |
| 500 - 999 | 2GB |
| 1000 or Above | 5GB |
උඩ තියෙන ලින්ක් එකට ගියාම මේ වගේ එකක් එයි ඒක නිවැරදි ලෙස පුරවන්
ඉට පසුව මෙවැනි පිටුවක් ලැබෙයි. Photo එකේ විදියට ඔයාගේ Cards එකට අනුව පුරවලා Pay දෙන්න
දැන් මැසේජ් එකකින් ඔයාගේ රී ලෝඩ් එක වැටුනා කියලා.
අත්ෙ මුදල් නොමැති ඔිනෑම විටකත් මේ ක්රමය මගින් දුරකථනය රී ලෝඩ් කරගන්න පුලුවන්













