ඔබගේ පෙම්වතා, පෙම්වතිය, දරුවන්, මිතුරන් සිටින තැන SMS එකකින් හොයාගන්නේ මෙන්න මෙහෙමයි.
දැන් කාලේ ඉතිං තමන්ගෙ කෙල්ල ගැන උනත් විශ්වාසයක් තියන්ඩ බෑනේ... ඒ වගේ කාලයක ජීවත් වන අපි ඒ විදිහටම ඉදලා බෑනේ... ඒ කාලෙට හරියන විදිහට පර්සරය හදාගන්න ඕනිනේ..
ඔන්න ඒකට හොදම විසදුම අලුතින් අපි දෙනවා... මේකට ඉතිං අන්ඩ්රොයිඩ් App ලොකු ලොකු ෆෝන් ඕනේ නෑ ඕනෙම ෆෝන් එකකින් හරියටම ඉන්න තැන පුළුවන්.
වැඩි විස්තර මෙන්න මේ පහළ විඩියෝ එකේ තියෙනවා.. බලන්නකෝ.....................................










