ඔයාලත් ඩයලොග් ද ?

එහෙනම් මෙන්න නියම අවස්ථාවක් නොමිලේ TV බලන්න.
කිසිම විදිහකින් ඩේටා කැපෙන්නේ නැහැ.
කරන්න තියෙන්නේ මෙච්චරයි.
පහල තියන බටන් එක ඔබන්න.
(Dialog connection එකකින් ඇවිත් ඔබන්න හොදේ.
නැත්නම් යන්න දෙන්නෙ නැ )

ඔන්න උඩ දාලා තියන බටන් එක හරහා ගියාම ඔයාලගේ නම, email ඇඩ්රස් එක , ෆෝන් ( ඩයලොග් නම්බර් එක හොදේ ) නම්බර් එක දාලා රෙජිස්ටර් වෙන්න ඕනේ.
ඔයාලට පහතින් දාලා තියන නාලිකා නොමිලේම බලන්න පුළුවන්.

තව සල්ලි දීලා තව ගොඩක් නාලිකා බලන්නත් පුළුවන්. ඒවා ගැන දැනගන්නමෙතනින් යන්න.
ගාස්තු වෙන්නේ දවසට රුපියල් 3.33 මාසෙටම නම් රුපියල් 100 යි.
සල්ලි ගෙවන්නේ මෙහෙමයි. ඔයාලට බලන්න බැරි නාලිකාවක් බලන්න ගියහම මේවගේ මැසේජ් එකක් එනවා.

ඊට පස්සේ තමන්ට ඕනේ පැකේජ් එක තෝරලා දෙන්න විතරයි තියෙන්නේ.
ඔයාලට මොනවා හරි ප්රශ්නයක් තියනවනම් අහන්න

This image has been resized to fit in the page. Click to enlarge.