ඒ වගේම පරිගණකයේ Registry යේ තිබෙන විවිධ දෝෂ නිසාද පරිගණකට මන්දගාමී වෙනවා. අනික සමහර වැඩසටහන් Uninstall කරාට සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නෑනේ..
අන්න ඒ සියලුම කාරණා නිරාකරණය කරලා පරිගණකට වේගවත් කර ගැනීමට මෙය භාවිතා කරන්න.
Software Details :
- File Name - Baisu PC Faster.
- File Size - 25.3 MB
- Requirements - Windows XP / Vista / 7 / 8 / 8.1
- License - Free.
- Official Site - www.pcfaster.com











