සාමාන්‍යෙයන් සිංදුවක් අහනකුට, Sub එකක් ගහලා වුනත් අපි බලාපොරොත්තුවන හට පරිගණකයෙන් Output කරන්නේ නෑ.
නමුත් මෙම මෘදුකාංගය මගින් Home Theater එකකින් වාගේ Surround / 3D Sound එක සුපිරියටම ලබාගන්න පුලුවන්. Bass එකත් සුපිරියටම දෙන නිසා මරැ ආ..
මැෂිමෙන් 50% ක් Volume Up කරොත් මේක දාලා 100% වගේ සවුන්ඩ් එකක් ගන්න පුලුවන් නිසා, මැෂිමේ 100% දාලා බලන්නකෝ කොහොමද සැර කියලා..
පරිගණකයෙන් Output වන සියලුම ශබ්ධයන් නියම Quality යෙන් ලබා දීම විශේෂත්වයයි.
Software Details :
- File Name - DFX Audio Exhancer.
- File Size - 4.6 MB
- Requirements - Windows XP / Vista / 7 / 8 / 8.1
- License - Free.
- Official Site - www.fxsound.com












