අපි දෙන් මේ මෘදුකාංගය Open Source මෘදුකාංගයක් වන නිසා, ඔබට නොමිලේම ඉතා ලේසියෙක් ෆොටෝ එඩිටින් කරගන්න පුල්වන් වෙනවා.
Photoshop වැනි මෘදුකාංගයකින් කරගන්න පුලුවන් සියලුම කාර්යයන් මෙමගින් සරලව කරගන්න පුලුවන්.
Software Details :
- File Name - Gimp.
- File Size - 87.7 MB
- Requirements - Windows All/ Mac OS / Linux
- License - Free.
- Official Site - www.gimp.org











