Aluthin.com අපි අද මේ ලිපිය වෙන් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් (Android Apps) හදන්න ආසාවෙන් සිටින අයටයි.
කෙටියෙන්ම කියුවොත් මේ වැඩේට , කිසිම ආකාරයක Coding පිළිබද අවබෝධයක් අවශ්‍ය වන්නෙම නෑ...
මේ පිළිබද අනෙක් දේ වන්නේ මේ සදහා කිසිම ආකාරයේ Tools ස්ථාපනයක් කරන්න නෑ.
ඔයාට ඕනම විදිහේ Android App එකක් Online ඉදන්ම නිර්මාණක කර ගැනීඹට මෙමගින් අවස්ථාව ලැබෙනවා.
App එක නිර්මාණක කරගත් පසු එය ඔබට Direct Download කර ගැනීඹට අවස්ථාව ලැබෙනවා.
මේ අපි කියාදෙන ටික වුනත් ඔයාලට ලොකු වැඩක් කර ගැනීමට උදව් වේවි. මේක මාර ලේසි, අනික සුපිරි විදිහේ Professional විදිහේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නිර්මාණක කරගන්න පුලුවන්.
- මුලින්ම ඔයාගේ පරිගණකයේ Java Install කර නැත්නම් පහළින් ගිහින් Download කරගන්න.
- දැන් පහළින් මෙන්න මේ අඩිවියට යන්න. ගිහින් Gmail මගින් LOGIN වෙන්න.
- ඉන්පසු Create ක්ලික් කර ඔබේ Gmail මගින් මෙම අඩවියට Log වෙන්න.
- ඉන්පසු සියලුම පියවර, විස්තර සහිතව Android Apps නිර්මාණය කර ගැනීඹ ඉගෙන ගැනීම දක්වා ඉගෙන ගැනීමට කසුන් අයියගේ පහත විඩ්යෝ ටික උදව් කරගන්න.












