එයාලා මේ ලබාදෙන්නේ රැපියල් 50000 කට පමණ විකුණු Google Earth Pro සංස්කරණයයි..
මෙම නොමිලේ ලබාදෙන අවස්ථාව මග හැර ගන්න එපා.. දන්නවනේ, අපායට යන්ඩ වුනත් කලින් යන්ඩ ඕන කියලා..
ඔන්න එහෙනම් ගන්න අවශ්‍ය අය පහළින් ගන්න. මෙය ලබා ගන්න ආකාරයත් ඔන්න අපි කියුවා එහෙනම්.
- මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහින් , ඒ ලබාදෙන Form එක පුරවන්න. ඊට පස්සේ ඒක යවන්න.
- දැන් ඔයාගේ Email Box එක චෙක් කරලා බලන්න. මෙය ඩවුන්ලොඩ් කර ගැනීමට ලින්ක් එකක් සහ Username & License Key එකත් එවලා ඇති.. නොමිලේම ආ.
- දැන් install කරගෙන , ඔපන් කරගන්න. ඉන්පසු Username & Password යොදා භාවිතා කරන්න.. කලින් නොමිලේ භාවිතා කරපු වර්ෂන් එක වගේ නෙවෙයි මේක ආ.. 3D View Available . :D











