Sorry තමා මාසයක් විතර සයිට් එක Update වුනේම නෑනේ.. ඔන්න අද ඒ ඔක්කොටම හරියන්ඩ කට්ටියටම ආස හිතෙන විදිහේ Game Development Tool එකක් අරංම ආවා.
ඔයාලා දන්නවනේ ලංකාවේ සෙට් එකක් තොප්පිගල කියලා ගේම් එකක් හැදුවා.. අන්න ඒ Game එක සෑදිමට උපයොගී කරගෙන තිබෙන්නේද මෙන්න මෙම අද අපි දෙන Game Development Tool එක තමයි.
මෙමගින් ගේම්ස් සාදන්න කිසිම ආකාරයේ Cording පිළිබද අවබොධයක් අවශ්‍ය වන්නේම නෑ.. අන්න ඒකයි මෙහි තිබෙන සුවිශේෂිම බව.. අනික මේක දුන්නෙත් ඒනිසයි. ලංකාවේ අපිට කොහෙන්ද ඒ විදිහේ දැනීමක් :p
[ No coding required! ]
මේ මෘදුකාංගය මගින් කළ නිර්මාණ කිහිපයක Images කිහිපයක්...
මේක සල්ලි ගෙවලා ගත්තොත් $49.99 ක් ගෙවලා ගන්න ඔනි එකක්. අපි ඔයාලට නොමිලේම Full Version එකම ලබා දෙනවා..
- Torrent Files Download කරගන්න දන්නැතිනම් මෙතනින් යන්න.
Extract Password - aluthin.com
Software Details :
- File Name - FPS Creator x10 Full Version.
- File Size - 1.08 GB.
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Buy $49.99.
- FPS Creator X10 only works on Windows Vista with the NVIDIA GeForce 8 series of DirectX10 video cards.
- We strongly recommend the NVIDIA GeForce 8800 range. We do not recommend any video card with less than 320MB RAM.
- CPU: 2GHz minimum. 2.66GHz Dual Core recommended.
- Memory: 1GB minimum. 2GB recommended.
- Misc: 2GB Hard Drive Space. DVD Drive.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.












