වර්තමානයේ නිවෙස්හි ආරක්ෂාව,තාක්ෂණීක දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ.
ශී% ලංකාව
තුල
සිදුකල
සමීක්ෂණ වලට
අනූව නිවෙසක් තෝරා
ගැනීමේදි
20%ක
වැදගත්කමක් හිමි
වන්නේ
එහි
ආරක්ෂාවටය. මෙම
ගෘහස්ථ
තාක්ෂණයේ තවදුරටත් සිදුවන වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට
Hyper-Secure connected smart
home
සංකල්පයට පවා ලඟාවිය හැක.
පහත
සඳහන් වන්නේ අනාගතයේ අපට දක්නට
ලැබෙන
එවන් තාක්ෂණික වෙනස්කම් කිහිපයකි,
Door Fingerprint
Reader
මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල
කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ
දත්ත
සමඟ සසඳා බලා අනනHතාව තහවුරු කර ගැනේ.
එසේ අනනHතාව තහවුරු කර ගැනීමට නොහැකිවිට
එසේ
ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස්
හිමියාගේ ජංගම
දුරකථනයට මෙන්ම ආරක්ෂක
නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.
Cross-Checking
Facial Recognition
වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. දොරෙහි සවිකර ඇති facial
recognition
උපකරණයක් ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා
වෙබ් අඩවි හරහා
සම්බන්ධ කල
හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි
අපරාධයකදී ක්ෂණිකව ක‘%යාකල හැක.
Full
Smart-Home
නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය
Universal remote
සංකල්පය හා සමාන වේ.
ආලෝක
සහ විද්යුත් උපාංග හා සම්බන්ධ
චලන සංවේදක වල
ක‘%යාකාරීත්වය වහා ඔබගේ දුරකථනයට දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා
සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ
හැකියාවද පවති.
Cyber-Security is
Improved
තාක්ෂණය අප ජීවිතයේ සෑම පැත්තක්ම ආක%මණය කරමින් පවති,
විශේෂයෙන් ගෘහස්ත තාක්ෂණය.
අනෙක්
පසින්
මේ හා සම්බන්ධ
ප%ධාන තර්ජනයක්ද
වේ. එනම් අපරාධකරුවන්ද මෙම තාක්ෂණය තම අපරාධ සඳහා
යොදා ගැනීමට ඇති හැකියාවයි.
මේ
හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව
මුළුමනින්ම අපාරගමH Cyber-Security පද්ධතියක් තිබීම
ඉතා
වැදගත්
වේ.
මීට
එක්
විකල්පයක් වශයෙන්
automatic IP back තාක්ෂණය හරහා
අපරාධකරුවාට නොදැනී
පොලීසිය වෙත
සංඥාවක් යොමුකල
හැක.










