මෙමගින් ලොව අංක එකේ Chat App එකක් වන WhatsApp ඔයාගේ පරිගණකයේ තිබෙන Chrome Web Browser එක මගින් භාවිතා කිරීමේ අවස්ථාව ලැබෙනවා.. මෙතෙක් කාලයකට මෙම පහසුකම ඔයාලට ලබාදීලා තිබුනේ නැහැ.
ඒ සඳහා මෙම වෙබ් අඩවියට පිවිස , එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කරලා ඔයාගේ මොබයිල් එකෙන් භාවිතා කරපු WhatsApp පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක.
වැදගත් - මෙම පහසුකම ඇපල් පරිගණක සදහා වලංගු නොවේ.












