මම මෙච්චර කල් සොෆ්ට්වෙයාර් , අනං බනං ගෙනාවට ^ බ්ලොග් වැඩ කෑල්ලක් ගෙන පළමු අවස්ථාව හොදද . . . . ඒ තමයි මමත් අල්තෙන් දාගත්ත බ්ලොග් ගැජට් එක .මේක එච්චර අමාරැ දෙයක් නෙවෙයි ඔන්න වැඩේ පල්ලහින් තියෙනවා කියවලා බලන්නකෝ . . . . ඉස්සල්ලම මේ පියවර සිදුකර ගන්නකෝ . ..
ඔබගේ බ්ලොගියේ layout > Add a Gadget>html/java script යන්න තෝරලා පහලින් මම දාලා තියෙන තියන code එක past කරන්න .
// !- - Code by Aluthin.com - -!
Tricks and Tips
!- - Code by Aluthin.com - -!
ඊට පස්සේ , ඔය මම SaranathIshara කියල ළකුණු කරල තියන තැන ඔයාලගෙ Twitter Username එක ටයිප් කරන්න. දැන් Save කරන්න. වැඩේ හරියට කරානම් ගොඩ තමා. බලන්නකෝ කරලා.











