හ්ම් . . කොහොමද යාලුවනේ , මෙච්චර කල් අපි ඩවුන්ලොඩ් කර කර හිටියා මදැයි. අද අපි බලමු වැඩි ධාරිතාවයෙන් යුතු ෆයිල් එකක් අන්තර්ජාලය හරහා දුර පිහිටි වෙනත් පරිගණකයකට හුවමාරැ කරන්නේ කොහොමද කියලා . මේ සදහා කිසිම මෘදෘකාංගයක් ඩවුන්ලොඩ් කිරීමට අවශ්‍ය නොවේ .
මේ සදහා වෙබ් අඩවියක් තමයි යොදා ගන්නේ. මේ හරහා 2GB දක්වා වෙන ෆයිල් ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා හුවමාරැ කරන්නට පුල්වන්. මෙම සේවය ඉතා වෙගයෙන් සිදු වෙනවා පමණක් නොව ඒ වෙත ෆයිල් අප්ලොඩ් කිරීමද ඉතා වේගවත්ව කරන්නට පුලුවන. හැබැයි මේ සදහා යවන්නාට සහලබන්නාට යන දෙදෙනාටම ඊ-මේල් ලිපිනයක් බැගින් තිබිය යුතුයි. ඒ සුදුසු කම හොදටම ඇති.
ඔන්න එහෙනම් වෙබ් ලින්ක එක - www.wetransfer.com .
ගිහිල්ලම බලන්නකෝ . ප්රෙයාඩනයක් වුනානම් කොමන්ට් එකක් , ෂෙයා පාරක් එහෙම දැම්මට අව්ලක් නෑ ආ . ඕන්න එහෙනම් මම ගියා . . පස්සේ දවසක මේ වගේ වැඩකින් හම්වෙමු .. සුභ දවසක්.











