ඔන්න යාලුවනේ අද මම ඔයාලට තවත් වැදගත් වෙන සොෆ්ට් කෑල්ලක් ගේන්න හිතුවා , හැබැයි ටික කාලයකට පස්සේ තමයි . . . වැඩ වැඩ වැඩනේ ඒකයි . . ඔයාලට අන්තර්ජාලයෙන් ගීත සහ මියුසික් වීඩියෝ වැනි මීඩියා ෆයිල් ඩව්න්ලොඩ් කරන්නට දෙන බොහෝ වෙබ් අඩවි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝණය කරන නිසා නීති විරෝධී ඒවාය . එහෙත් ඒ අතර නීයානුකූල නොයෙක් මීඩියා ෆයිල් නොමිලේඩව්න්ලොඩ් කර ගන්නට දෙන සේවා තිබේ. අයිමෙෂ් යනු එවැන්නකි.
අයිමෙෂ් එක් අතකින් ෆයිල් ෂෙයාරින් සේවයක්ද වෙයි. මෙම අයි සෙඹ් වෙතින් සේවා ලබා ගන්නට iMesh මෘදුකාංගය ඩවුන්ලොඩ් කර ගත යුතුය. මේ සදහා www.imesh.com යන වෙබ් ලිපිනය වෙත ලොග් වෙන්නකෝ . . . හරය . . . . .ඈ . . . .










