Microsoft සමාගමේ අලුත් මේහෙයුම් පද්ධතිය වන්නේ වින්ඩොස් 8 නේ. ඉතිං මෙම සංසකරණයේ අලුත්ම අප්ඩේට් එක වන්නේ Windows 8.1
සංස්කරණයනේ. ඉතිං මෙම සංස්කරණයේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows
Store හරහා. නමුත් ගොඩක් අයට අප්ඩේට් නොටිෆිකේශන් එක තම තමන්ගෙ Windows
Store වල පෙන්නන්නෙ නෑ.
ඒනි මෙතනින් ටොරින්ට් හරහා ඩවුන්ලොඩ් කරලා ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. DVD එකක ගහගන්න.
Download Windows 8.1 Enterprise (32Bit)
එහෙනම් එල තමයි ඈ.. මේක දාගෙන අදහසකුත් දාන්ඩකෝ.
අවුලක් නම් පහලින් දාන්ඩකෝ.