ලංකාවේ අපිට ඉතිං ඔරිජිනල් මෘද්රකිං පාවිච්චි කරන්ඩ තරම් ශක්තියක් කොහෙද
ඉතිං. අපේ කට්ටියට පුලුවන් Crack / Patch වලින් ඒ මෘද්රකිංවල ජීවිතේ
ගැටගහන එක තමයි. ඉතිං ඒ වගේ වැඩක් තමයි මේ කියලා දෙන්ඩ යන්නේ. ඔයාලා මේක
දන්වත් ඇති. නොදන්න අයිට උදව්වක් වශයෙන්. සාමාන්‍යයන් ට්‍රයල් මෘද්රකංගයක්
දින 15 / 30 වගේ තමයි තියෙන්නේ
මම මේ දෙන මෘද්රකාංගයෙන් පුලුවන් ඒ ට්‍රයල් මෘද්රකාග ජිවිත කාලයේම භාවිතා කරන්ඩ. මේක කරන විදිහත් Screen Shot එකකින් පහල දාලා තියෙනවා. මේ ලින්ක් එකෙන් ඉස්සල්ලම මේක ඩවුන්ලොඩ් කරගන්න.
මම මේ දෙන මෘද්රකාංගයෙන් පුලුවන් ඒ ට්‍රයල් මෘද්රකාග ජිවිත කාලයේම භාවිතා කරන්ඩ. මේක කරන විදිහත් Screen Shot එකකින් පහල දාලා තියෙනවා. මේ ලින්ක් එකෙන් ඉස්සල්ලම මේක ඩවුන්ලොඩ් කරගන්න.