
_______________________________________________________________

ඔයාගේ Desktop එකත් 3D කරගන්න හැටි කියල ා දෙන්ඩ තමයි මේ සුදිනම්
වෙන්නේ.. වැඩි දෙයක් නෑ.. මම මේ දෙන පොඩිම පොඩි ටූල් එක ඩවුන්ලොඩ් කරලා දා
ගෙන බලන්ඩකෝ. මේකත් සුප්රිම පට්ට පට පට වැඩක්. මේ වගේ දෙවල් වලට ඔයාලා
ගොඩක් කැමති නේද .. ?
පහල තියෙන link එකෙන් tool එක install කරගෙන බලන්නකෝ .......මේක windows XP , vista , 7 වල වැඩ කරනවා.
වැඩේ හොදයිනම් අදහසක් එහෙම දාගෙන යන්ඩ. ප්රශ්නයක් ආවොත් කොමන්ට් බොක් එක ඔබ වෙනුවෙන විවෘතයි.
5 seconds වලින් පසුව Skip add click කරන්න