කවුරැත් ෆොල්ඩර් හංගන්ඩ හරි කැමතිනේ . ඇයි ඉතං ඒ හංගන්නේ. .??? :D ඒවා
ඉතං දන්නේ දනිත්. කොහොම හරි මම වැඩකෙියලා දෙන්නම්. මේ වැඩෙ නම් සුපිරි මොකද
, මේ හි සුවිශේෂිතා කිහිපයක් තියෙනවා . ඒ නිසා මෙම ක්රමෙයන් ෆොල්ඩර් එක
හංගපු (Hide) කරපු කෙනා හැර වෙන කිසිවෙකුට මෙය Unhide කරන්ඩ කිසිසේත්ම අවස්ථාවක් නෑ. . එසේම මෙම ක්රමය කරන්ඩ තියෙන්නේ Command Prompt එක යොදාගෙන .. කරලම බලන්නකෝ පට්ට පහර ආ .ඔන්න මම Screen Shot එකක්ම කට්ටියට වැඩේ ලේසි කරලා දුන්නා . එහෙනම් වැඩේට බහිමු. එහෙනම් Start - All Programs - Accessories - Command Prompt වලින් Command Prompt එක විවෘත කර ගන්නකෝ .. ඊට පස්සේ මෙන්න මෙහෙමයි.
![]() | |||||||||||
දැන් Command Prompt එක විවෘත වුන පසු මම මේ කියලා දී තිබෙන ආකාරයෙන් වැඩේ කරන්න . වරදින් නෑ . . . ඔන්න . .
01. පළමුව Hide කරගතු ෆොල්ඩර් එක හාඩ් ඩ්රයිව් එකකට දාන්න. එම ෆොල්ඩර් එකේ නම තමන්ට මතක තියෙන කෙටි නමක් දාන්න. ඉලක්කම් ටිකක් උනත් කමක් නෑ.( ඒ නම රහසක් ලෙස තියාගන්න) එම ඩ්රයිල් එකේ නමද මතක තියාගන්න.
උදා හරනයක් ෙලස - :
මම හයිඩ් කරන්ඩ යන්ෙන් ( E ) ඩ්රයිව් ඒෙක් තිෙබන ( 119 ) කියන ෙෆාල්ඩර් ඒක යැයි සිතමු.
02. දැන් Command Prompt එක ගෙන එහි CD\ ලෙස ටයිප් කර Enter කරන්න.
03. දැන් එම නම පේලියේ ඔබ ඉහත Hide කරගතු ෆොල්ඩර් එක දැම්ම Hard Drive එකේ නම මේ ලෙස ටයිප් කරන්න. ( උදාහරනයට අනුව E: )
04. හරිනේ. දැන් එම අල්ත් පේලියේ මම දෙන මේ කොඩ් එක මේ ලෙස ටයිප් කරන්න.
attrib +a +s +h 119
මෙහි 119 වෙනුවට ඔබේ ෙෆාල්ඩර් එකෙහි නම දාලා දෙන්න. Space හරියට දාලා දෙන්න.
මෙහි 119 වෙනුවට ඔබේ ෙෆාල්ඩර් එකෙහි නම දාලා දෙන්න. Space හරියට දාලා දෙන්න.
05.දැන් Enter කරන්න. වැඩේ හරි . බලන්නකෝ ඒ Folder එක තියෙනවද කියලා . නෑනේද ? එල නේ.
දැන් වැඩේ හර් ඒත් දැන් හරි කෙස් එක .
දැන් ඔය හංගපු ෆයිල් එක ඔ්න වෙලාවට ගන්නත් එපැයි නේද? ඔන්න . . . . . . .ඒකට කරන්න තියෙන්නේ සුලු දෙයයි.
UNHIDE THE FOLDER
ඉහත කරපු පියවරවල් ටික එලෙසම කරගෙන ඇවිත් 4 න පියවරේදී ලබා දුන්න කොඩ් එකේ මෙන්න මෙහෙම වෙනසක් එක්ක ලබා දෙන්න.
attrib -a -s -h 119
මෙහි 119 වෙනුවට ඔබේ ෙෆාල්ඩර් එකෙහි නම දාලා දෙන්න. Space හරියට දාලා දෙන්න.
එල
නේද වැඩේ . .. Error එකක් තිබුනොත් Comment එකක් දාන්න. Debug කරලා
දෙන්නම් . . අඩේ ක්ලාස් යන්නත් එපැයි .. එල එල අපි ගියා .. .
බුදුසරණයි..!!!!!
මෙම පොස්ටුවෙන් වැඩක් උනානම් නිකම්ම යන්න එපා ලයික් පාරක් , අනිත් අයටත් බලන්න ෂෙයා පාරක් දගෙන යන්නකෝ..
කොහොමද වැඩේ . .. එල නේද . . .. තවත් මෙවැනි දේකිය හමුවෙමු . . ඔන්න මම ගියා . . එලzzzz