ඉස්සල්ලම කරන්න ඕන Run එකට යන එක. ඔයාලට ලේසියෙන්ම රන් එකට යාම සදහා ඔයාලගේ ගී බෝඩ් එකේ Winkey එක සමග R කී එකයි ප්රෂ් කරන්න . පල්ලහින් ස්කීන් ෂොට් එකකුත් තියෙන්නේ . .
ඊට පස්සේ රන් වින්ඩෝවේ ටයිප් කරන්න gpedit.msc කියලා . ඊට පස්සේ එන්ටර් කරන්නකෝ .
gpedit.msc
හරි දැන් LOcal Group Policy Editor එක ඔපන් වුනානේ . . දැන් තමයි වැඩේ තියෙන්නේ.
දැන් මේ වින්ඩෝවෙන් තෝරන්න Computer Configuration . ඒකේ තියෙන Administrative templates තෝරන්න .
හරි දැන් , ඒ මෙනුවේ තියෙන Network එකට යන්නකෝ . . .
දැන් එ්ක ඇතුලට ගියාට පස්සේ ඔය කට්ටියට පෙනවද QoS Packet Scheduler කියන මෙනුව . . ඒක ඇතුලය යන්නකෝ . . .
එහි තියෙන Limit reservable bandwidth කියන එක ගන්නකො . . .
හරි දැන් වින්ඩො ්එකක් ඔන් වෙන්ඩ ඇති . ඔයාලගේ OS එක විදිහට වින්ඩෝන් XP තියෙනවනම් , Limit Reservable bandwidth එක Enable වෙලා ඇති . වින්ඩෝස් සෙවන් තියෙන ඇය එහෙනම් මේක Enable කර ගන්නකෝ . . . .
දැන් ඊට පහලින් තියෙන Option Tab එකේ . . .bandwidth limit එක විදිහට 20 ටයිප් වෙලා තියෙන එක 0% කියන ප්රතිශතයේ තියන්න ඕන. දැන් එහෙනම් එහෙම කර ගන්නකෝ.
දැන් Apply / Ok කරන්කෝ . . හරි . . .. දැන් ඔයාලගේ මැෂින් එක Restart පාරක් දාලා බලන්න . . අනිවාර්්යෙයන් ඔයාලගේ නෙම් කනෙක්ෂන් එක වෙනදට වඩා 100% ක් සිපීඩ් වෙලා ඇති . . ඒකට හෙතුව තමයි මෙතෙක් කල් ඔයාලගේ නෙම් කනෙක් ෂන් එක 20% ක් ලිමිට් කරලා තමයි තිබුනේ . නමුත් දැන් ඔයාලගේ නෙට් එක අන් ලිමිටඩ වෙලා තියෙන්නේ . . හරි එහෙනම් මම යන්නම් . ..
අම්මත් එහෙන් බනිනවා ඈ . . . මොනා කරන්න ද, . . තවත් මොකක් හරි හොයා ගත්තොත් ඒවත් බ්ලොග් කරන්නම්කෝ . . සුභ දවසක් . . කොමන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා . . . ෂෙයා පාරක් එහෙම දැම්මට අවුලක් නෑ . ..