ඔන්න මම අද දෙන්න යන්නේ හුගාත් වැදගත් දෙයක්. මේක හුගාක් වැදගක්
වෙන්නේ Windows 7 වල ඉදලා windows 8 වලට මාරැ වුන අයට. මොකද වින්ඩොස් 7
වල තිබුන Desktop Gadgets වින්ඩොක් 8 වලට ආවේ නෑනේ.ඉතිං ඒ ආපු නැති
දේ මම ගානේ අද දෙනවා. චාගෙන බලන්නකෝ.අවුලක් ඇත්තෙම නෑ. පට්ටට හිටී.
මේ මීඩියාෆයර් ලින්ක් එකක් තියෙන්නේ මේතනේ ගිහින් ඩවුන්ලොඩ් කරගෙන,
ඉන්ටොල් කරලා බලලා පට්ට නම් කොමන්ට් එකක් එහෙම දැම්මට අව්ලක් නෑ.
දැම්මේ නැතත් මගේ පොස්ට් දැමිල් නතර වෙන්නෑ.....ඔන්න එහෙනම් ලින්ක එක.