දැන් කාගේ ලගවත් CCTV කැමරාවක් නෑ කියලා දුක් වෙන්න එපා... අලුත් අවුරැදු තෑග්ගක් විදිහට,ඔයාගේ වෙබ් කැමරාවට CCTV Cam එකක් නොමිලේම දෙන්නයි යන්නේ...
මෙන්න මේකයි වැඩේ.සරලව කිව්වොත් මොකෙන් වෙන්නේ, ඔයාගේ Web Cam එක Spying Cam එකක් විදිහට වැඩ කරන එකයි. අපි දැන් බලමු මේක කරගන්න විදිහ.
- මේ වැඩේ ආරම්භ කිරීමට ප්රථම මෙම මෘදුකාංගය පහළින් ගන්න.
- හරි දැන් ඔයාලා මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරගන්න.
- එවිට මෙන්න මේ ආකාරයේ වින්ඩොවක් දිස්වේ.
- මේ මෘදෘකංගය ක්රියාත්මක වී විඩියෝ පටිගතවන්නේ යම්කිසි Object එකක් කැමරාවට ඉදිරියෙන් චලනය වූ විට පමණක් නිසා, ඉතා අඩු විඩියෝ Capacity යකින් සිදුවන සියලු ක්රියාකාරකම් නිරීක්ෂණය කරගත හැකි වීමයි.
- මෙහි විශේෂත්වය වන්නේ Detect වන Motion Object එක කොටුවකින් කොටු කර පෙන්වීම හා අනෙක් ඒම Object එක Motion වනවා විඩියෝ කර වෙන වෙන Video Clip ලෙස පරිගණකයේ Auto ගබඩා වීමයි....
- මීට අමතරව Option රැසකින් මෙම මෘදෘකංගය සමන්විත වේ.. අපෙන් මේවා නොමිලේම ඔන්න ඔයාලට දුන්නා...















