Mobile Use කරන අයට මෙම Mobile Web Browser එක අමුතු දෙයක් නෙවෙයිනේ. අන්න ඒ අයට තිබෙන ගැටලුවක් තමයි සිංහල පෙන්වන් නැති එක..
Opera mini browser එකෙහි සිංහල පේන්නැති එකට විසදුමක් අපි කළින් ලිපියකදින් දුන්නා. ඒක මෙතනින් බලන්න.
අපි මේ කියලාදෙන්න යන සිංහල පෙන්නේ නැති කේස් එක Android Users ලට තමා ආවේ. එහෙනම් මෙහෙමයි වැඩේ කරගන්න..
ඉස්සල්ලම මෙන්න මේවා ඩවුන්ලොඩ් කරගන්න.
- මුලින්ම ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකේ UC Browser එක නැත්ම් ඉන්ස්ට්‍රොල් කරගන්න.
- ඊට පස්සේ SD Card එකේ සෑදුන UC Download කියන ෆෝල්ඩර් එකේ Font කියලා ෆොල්ඩර් එකක් හදාගන්න.
- දැන් අපි උඩින් දුන්න ෆොන්ට් එක ඒකට දාගන්නකෝ ... වැඩේ හරි.










