
ඒ ලිපිය දැනටමත් ඔයාලා බැලුවේ නැත්නම්,
ඒ පරිගණකාගමනයේ , පූර්ණ පරිගණකාමනය සිදු කරන්නද Helakuru හිමිකම් කියන Bhasha ආයතනයට හැකි උනා.
ලංකාවේ බොහෝ පිරිසකට තිබුන ගැටලුවක තමා තම ජංගම දුරකතනයෙන්, පරිගණකයෙන් සිංහල ටයිප් කිරීම. Voice Typing ඇතුලුව සියලුම පහසුකම් ඇතුලුව Helakuru Mobile App එක ඔයාලට තිළිණ කල ඒ කණ්ඩායමම තමා මේ Helakuru PC Version එකත් ඔයාලට තිළිණ කරන්නේ....
මෙන්න Mr. Dhanika Perera ඇතුළු, Bhasha සමාගමේ පිරිස.
හෙළකුරු පූර්ණපරිගණකගමනය සිදුවුනේ මේ දිනවල BMICH හිදී පැවැත්වෙන Infotel 2018 IT ප්රදර්ශනයෙදින්. ඒ අවස්ථාවට සහභාගි වෙන්න නොලැබෙන සියලුම දෙනාට, ඒ අවස්ථාව සජීවීව නැරඔිමටද Bhasha ආයතනය කටයුතු කරලා තිබුනා. මෙන්න ඒ අවස්ථාව.
දැන් ඒ ලැබෙන Zip ෆයිලය Extract කර, එහි තිබෙන උපදෙස් පරිදි ඔබගේ පරිගණකයට ස්ථාපනය කරගැනීමට හැකිය.
එලෙස, පරිගණකය ස්ථාපනය කල ගත් පසු , Helakuru වෙත ඔබගේ පරිගණකගේ සැකසුම් මාරු කර ගත යුතුයි.
ඔබගේ යතුරු කරනය පහසුම ආකාරයට ,
Helakuru - Wijesekara or
Helakuru - Phonetic යන්න Windows නම් පහළ ආකාරයෙන් තොරා ගත හැකිය.