අහා, අපි මීට කලින් පොස්ට් එකෙන් කතා කරා කොහොමද Malware වලින් ආරක්ෂා වෙලා හොද crack Softwares පරිගණකයකට Install කරගන්නේ කියලා.
දැටමත් ඒ වගේ අනාරක්ෂිත විදිහට, Softwares Crack කරන්න ගිහිං හෝ වෙන මොනයම් හෝ හේතුවකින් ඔයාගේ පරිගණකයට Malware ඇවිත් නම්, ඒවා රන් වෙනවනම්, කොහොමද හොයා ගන්නේ කියලා මේ පොස්ට් එකෙන් අපි බලමු.
මුලින්ම මේ සදහා ඔයා පරිගණකය ගන්න ඕනි පොඩි tool එකක්. ටූල් එක සයිස් එකෙන් පොඩි උනාට ගොඩාක් උපකාරී වේවි.
යන්න මෙතනින් Download කරගන්න.
දැන් Download උනා zip File එක Unzip කරලා, එයාගේ Bit Version එකට අදාලව tool එකේ exe එක Open කරගන්න. අහා හරි.
මේ විදිහට පෙනේවි. දැන් ඔයාට මෙන්න මේ විදිහට පොඩි වැඩක් කරන්න තියෙනවා. ඔන්න.
යන්න Options > VirusTotal.com > Check VirusTotal.com
දැන් ඔයාලට Virus Total කියලා අලුත් Status Tab එකක් දැක ගන්න පුලුවන්.
පහළට scroll කරලා ඔයාගේ පරිගණකයේ මේ වෙලාවේ රන් වෙන සියලුම Process/programs වල Status වල වගේම,
Virus Total Tab එකේ ඒ ඒ process වලට අදාල Score එකකුත් පෙන්වනවා.
ඒ Score එක 1 , 2 වගේ නම් ප්රශ්නයක් නැහැ... මොකක් හරි Score එකක අගය වැඩි නම් ඒ මත ක්ලික් කරන්න.
එවිට ඒ Process එක scan වෙලා VirusTotal.com එකෙන් මොනවද තියෙන Malware කියලා පෙන්වනවා...
දැන් ඔයාට ඉතිං මේ Malware Process එක Kill කරන්න වගේම, ඒක run වෙන Location එකටම ගිහිං මොකක්ද කියලා බලලා Delete කරන්නත් පුලුවන්.
Right Click On the Process > Properties