අද මේ පොස්ට් එකෙන් Aluthin.com අපි කතා කරන්න යන්නේ ලගදීම පැවැත්වීමට නියමිත Google IO Event එක ගැන.
මේ ගැන දැනටමත් හුගාක් අය දන්නවා. ඒත් නොදන්න් කිහිපදෙනෙක් හරි ඉන්න්වනම් ඒ අයටත්,
* Google IO කියන්නේ මොකක්ද?
* එහි අරමුණ මොකක්ද? *කවදද පැවැත්වෙන්නේ? *කවුද මේකට සහභාගි වෙන්නේ යන දේවල් ගැන කතා කරන්නයි ඔන්න් එහෙනම් ඒ ගැන බලමු.
මේ Event එක සංවිධානය සහ සියලුම තාක්ෂණික වැඩකටයුතු සිදු කරන්නේ,
SRILANKA GOOGLE DEVELOPER TEAM එක සහ DIALOG IDEA MART TEAM එකෙත් මූලිකත්වයෙන් තමා.
Google IO කියන්නේ Google ලා වාර්ෂිකව පවත්වන Event එකක් . මෙහිදින් තමා Google ලගේ අලුතින් එන තාක්ෂණික මෙවලම්, අලුත් මෘදුකාංග යන සියලුම දේවල් පාර්භෝගිකයන්ට හදුන්වා දෙන්නේ(Release) කරන්නේ මෙන්න් මේ Event එකේදින් තමා.
මෙම වාර්ෂික Event එක දැනට අවුරැදු 11 ක් 12 ක් අතර කාලයක් USA වල පැවැත්වුනත් ලංකාවේ පැවැත්වෙන මේ GOOGLE IO Extended Event එක ආරම්භ කරලා දැනට වසර 3 ක් වනවා.
මෙම Event එකේදින් පාරිභෝගිකයන්ට ලබාදෙන Softwares , Gadgets ගැන පමණක් නෙවෙයි, Software Developers ලට ඒ Development ඉදිරියට කරගෙන යන්න් Google එකෙන් ලබාදෙන තාක්ෂණික පහසුකම් ගැනත් හදුන්වා දෙනවා. ඒ නිසා මෙයට ලොකයේ සිටින බොහෝ Developers ලා මේ Event එකට සහභාගි වෙනවා.
Google Extended වගේ event එකක් ලංකාවේ පැවැත්වීමට හේතුව USA වල පැවැත්වෙන Google IO ප්‍රධාන Event එකට ලංකාවේ සිටින හැම Developers කෙනෙක්ටම යන්න හැකියාවක්/ අවස්ථාවක් හම්බවෙන්නේ නෑනේ.. එන්න ඒ නිසයි
මේ පාර පැවැත්වෙන Event එක කලින් පැවති Google IO Extended Event වලට වඩා විශාල වශයෙන් කිරීමට තමා GDG Srilanka සහ Dialog Idea ලා සූදානම් වෙන්නේ... :D
ඒ සමගම ලංකාවේ තිබෙන IT Company වල CEO ලා වගේම, ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික දේ ඉදිරිපත් කරන YOUTUBERS ලාත් පැමිනීමට නියමිතයි.
ඒ වගේම ලංකාවේ IT Company වලින් මෙතෙක් නිරිමාණය කරලා තිබෙන මෘදුකාංග ගැන වගේම ඉදිරියේදී කරන්න් බලාපොරොත්තු වන දෑ ගැනට කතා කිරීමට අවස්ථාවක් ඒ හැමොටම ලබා දීමට මේ පාර GDG Team එක සූදානම් වන්නේ.
මෙම Event එක ලංකාවේ තාක්සණික ගමනට හුගාක් උදව් වේවි කියලා Aluthin.com අපි හැතනවා.
-----------------------
මේ EVENT එක පැවැත්වෙන්නේ,
2017 මැයි මස 17 වන දින සවස 6.00 සිට , 18 වන දින උදෑසන 6.00 දක්වා කාලය තුලයි.
ඊලග වැදගත් කාරණය , ඉහත Google IO Extended Event එකට සහභාගි වීමට Google GDG Ticket එකක් අවශ්‍ය වෙනවා.
ඒ නිසා හැමෝටම ඒ සදහා සහභාගි වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ
ඒත් දුක් වෙන්න් එපා...
ඒ හැමොම වෙනුවෙනුත් GDG Srilanka Team එක Event එකක් සූදානම් කරලා තියෙනවා.
මේ EVENT එක පැවැත්වෙන්නේ,
2017 මැයි මස 17 වන දින දහවල් 12.00 සිටයි.
මේ සදහා කිසිදු ලියාපදිංචි වීමක් අවහ්‍ය නැහැ. මේක OPEN EVENT එකක්.
මෙම OPEN Event එකේදින් Robert Attack සහ තවත් විනොදාත්මක පරිගණක ක්‍රීඩා තරග ,වගේම ලංකාවේ ජනප්‍රියම Tech GEEK ලාව හමුවීමටද අවස්ථාවක් ලැබේවි.
------------------------------------------------------
ඒ කියන්නම කියන්න සතුටුයි Aluthin.com අපිත් එනවා එදාට.. ඔයාලත් අනිවා එන්න. :D
------------------------------------------------------
මේ සම්බන්ධව තවත් දේවල් දැනගන්න පහත Sources භාවිතා කරන්න.
GDG Srilanak Official Facebook Page : https://www.facebook.com/GDGSriLanka
ඒ සමගම ගැටලු පහළින් Comment කරන්න. ස්තූතියි. 😊

ප්රවර්ගයන්
- Downloads (134)
- Free Softwares (117)
- Softwares (97)
- ඔබේ සාමාන්‍ය දැනුමට. (30)
- Crack Softwares (28)
- Online Tricks (20)
- Windows (17)
- Computer Tricks (15)
- Sinhala Softwares (14)
- Mobile Tricks (13)
- Internet Tricks (10)
- Blogging (8)
- Hacking (8)
- Mobile (6)
- Facebook Tricks (5)
- Operating System (4)
- Torrent Download (4)
- Usefull Websites (4)
- Virus හදමු. (4)
- Free Hosting (3)
- Horoscope (3)
- Portable Version (3)
- E-Money - ඊ-මනී (2)
- Mobile Games (2)
ජනප්‍රියම ලිපි
-
ඔයාලා Word / Photoshop වැනි මෘදෘකාංග භාවිතා කිරීමේදී සිංහල අකුරැ ටයිප් කල යුතුවීම සාමාන්‍ය දෙයකි. ඒ අවස්ථාවේදී සාමාන්‍ය ලෙස ටයිප්...
-
Helakuru ගැන කිව්වොත් නොදන්න කෙනෙක් නෑනේ.. BHASHA ආයතනයේ නිර්මාණයක් වන helakuru ලංකාවේ මිලියන 2 කට ආසන්න පිරිසක් භාවිතා කරන Mobile APP එකක...
-
ඔන්න යාලුවනේ දැන් Dialog පාරිභෝගිකයන්ට අනෙහි අවස්ථාවක්. මේ අවස්ථාව අහිමි කරගන්න නම් එපා. මෙම මම කියලා දෙන විදිහට වැඩේ කොරන්නකෝ....
-
ඔයාලට Facebook Hack කරන්නම ඕනද..? ඔව්. එහෙනම් ඔන්න Easy ම Step එක. Use කරළා බලන්න.. Facebook Hack කිරීම ගැන කතාකිරීමට යාමේදී වි...
-
කොහොමද යාලුවනේ, අලුතෙන්.කොම් ගෙන් 80%ක්ම ලැබෙන්නේ මෘදෘකාංග බව ඔයාලා දනවනේ. ඉතිං අදත් ඔයාලට සාමාන්‍ය පරිගණක භාවිතයේදී වැදගත් වන දෙයක...
-
අපි මේ ගැන ලිපියක් කලිනුත් දැම්මා..??? ඒත් ඒදේ සම්පූර්ණ නෑ කියලයි මට හිතෙන්නේ.... ඒ නිසා මේ ලිපියෙන් මෘදෘකාංගය සමග පොරොන්දම...