ඔයා සාමාන්‍යෙයන් කරන්නේ Mobile Recharge Card එක ගේනවා, ඔයාගේ Mobile Service Provider ට අදාල Code එක ගහලා, Recharge එකේ PIN එක ගහලා Dial කරන එකනේ.
අපි මේ ලිපියෙන් බලමු කොහොමද ඒ RECHARGE CARD PIN එක Type නොකර ඒ CARD එකෙන් Recharge කරගන්නේ කියලා.
මේ සදහා සපුරා තිබිය යුතු සුදුසුකම්
----------------------------------------
01. Smart Phone එකක්. (Android OS එක සහිත දුරකතනයකත් විය යුතුයි.)
එපමණයි.. එහෙනම් අපි සුපුරැදු විදිහට - පියවරින් පියවර බලමු කොහොමද වැඩේ කර ගන්නේ කියලා.
01. මුලින්ම මේ සදහා අවහ්‍ය කරන Android APP එක අපි ඩවුන්ලොඩ් කරගමු. (මේක 100% ශ්‍රී ලංකීය වැඩක්.)
ඔයාගේ Phone එකෙන් Google Play Store එකට ගිහින් 'Recharger' කියලා Search කරලා පහත MARK කර තිබෙන ඇප් එක ලබා ගන්න.
Download Link : CLICK HERE
02. දැන් මේ ඇප් එක install කරගත්තනේ. දැන් ඒක Open කරගන්න. එවිට පහත ආකාරයේ Screen එකක් ඒවි,
දැන්එ ඔයාගේ Dialog, Mobitel.etc අදාල Mobile Recharge Card එක සූරාගෙන, (පැහැදිලව සියලු අංක පෙනිය යුතුය.) 'OKAY' මත ක්ලික් කරන්න.
මෙම ලිපියට යොදා ගැනුන Android App එකෙහි පූර්ණ අයිතිය එහි නිර්මාණ කරැ සතුවේ.
----------------------
ගැටලුවක් වේනම්, පහතින් යොමු කරන්න. අපි ඔබේ පුශ්නයට පිළිතුරැ හැකි ඉක්මනින් ලබා දෙන්නෙමු.
ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් අප සතුවේ..
All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -