ඔයාලත් කැමති ඇතිනේ ඔයාලගේ වෙබ් / බ්ලේග් සයි් එකටත් හිම වැටෙන්න් Effect එකක් ඇතුළත් කරගන්න.
අපි අද බලමු ඒක කොහොමද කර ගන්නේ කියලා. 😋😋😋
මුලින්ම වෙබ් සයිට් එකකට හිම වට්ටාගමු 😆😆😆
Preview/Demo : https://www.srilankahosting.com/
මේ සදහා මුලින්ම ඔයාගේ වෙබ් අඩවියේ Code Editor එකට ගිහින් , <head> සහ </head> Tags අතරට පහත Code එක ඇතුළත් කරගන්න.
<script src="http://source.aluthin.com/code/xmas/snowstorm.js"></script>
CLICK HERE TO COPY CODE
දැන් Save කර වෙබ් පිටුව Load කර බලන්න. 😀😀
දෙවනුව බ්ලොග්(Blogger එකකට හිම වට්ටවාගමු 😏😏
Preview/Demo : http://www.aluthin.com/
<script src='//source.aluthin.com/code/xmas/snow-effect2.js'/>
CLICK HERE TO COPY CODE
---------------------------------------------------------------------------------
තවත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක් 💛💛