මුලින්ම අලුතින්.කොම් වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබ අප සැම කාලයක් ලබා සිටි ඒ මොහොත ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් උදාවුනා, ඒ ශ්‍රී ලංකාවේ පරිගණක ගේම්ස් ඉතිහාසය වෙනස් කරමින් මෙතෙක් ලංකාවේ නිර්මාණය වූ සුපුරිතම ග්‍රැෆික්ස් සහිත කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කිරීමයි. 😍😍
අපි මේ පොස්ට් එකෙන් බලමු ඒ පරිගණක ක්‍රීඩාව ඩවුන්ලොඩ් කර ගන්නා ආකාරය.
මෙම කංඡායුධ පරිගණක ක්‍රීඩාවේ ඩවුන්ලොඩ් ෆයිල්ස් කොටස් 7 කින් යුක්ත වේ.
පහත එම ගොනු 7 ට අදාල ඩවුන්ලොඩ් ලිනික්ස ඇතුළත් වේ.
ඉහත ගොනු 7 - 800MB ගොනු 6 කින් සහ 750MB ගොනුවකින් යුක්ත වෙනවා.
ඉහත ගොනු 7 ම ඩවුන්ලොඩ් කරගත් පසු, 01 වෙනි Zip ෆයිල් එක හාඩ් එකේ ඉඩ තියෙන තැනකට Extract කර ගන්න.
එවිට ඉහත ෆයිල් 7 ම Extract වෙනවා. අනික් ෆයිල් 6 වෙන වෙනම Extract කරගත යුතු නැහැ...
Extract කර ගැනීම සදහා WinRAR මෘදුකාංගය භාවිතා කරන්න් ුපලුවන්. එය පහතින් ලබා ගන්න.
Get Download WinRAR : http://www.rarlab.com/download.htm
මෙම පරිගණක ක්‍රීඩාවේ පූර්ණ අයිතිය Arimac Lanka ආයතනය සතු වේ.😊😊
---------------
අපි Aluthin.com - ඔබ සැමට සුභ දවසක්.
---------------------------------------------------------
ගැටලු තිබේනම් පහලට යොමු කරන්න.
ස්තූතියි.
----------------------------------------------------------
මෙම ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් සතුවේ.
All Right Reserved - Aluthin.com 2014 - 2016