Free Call කිව්වම කවුරුත් කැමති මතෘකාවක්නි..😁😁
විශේෂයෙන් අද කාලෙනං ගොඩාක් අයට තියන ගැටලුවක් තමයි vat බද්ද.😖😖😖නිසා දුරකථන ඇමතුම් ගාස්තු වැඩිවුනා කියල අමුතුවෙන් මතක්කරල දෙන්න අවශ්‍ය නැහැනි..
මේ ගැටලුව විසදුමක් විදියට මම අද ඔයාලට සුපිරි app එකක් දෙන්නයි යන්නෙ..😀😀
වැඩි කතා මොකටද ඉතිං අපි වැඩේට Enter වෙමු..
:- මුලින්ම කියන්න ඕනි මේ ඇප් එකෙන් අපිට ලෝකයේ ඕනිම රටක ඕනිම අංකයකට ඇමතුම් ලබාගන්න පුළුවන්..
විශේෂත්වය තමයි එම ඇමතුම් සදහා ඔයාගේ sim එකෙන් කිසිදු මුදලක් අය නොවීමයි..
:- ඒ වගේම තව දෙයක් කිව යුතුමයි.. මේ සදහා wifi or mobile data internet සම්බන්ධතාවක් අවශ්‍ය වෙනව.
අපි කාටහරි ඇමතුමක් ලබාගන්නකොට එම ඇමතුම internet හරහා තමයි connect වෙන්නෙ..
ඒ වගෙම ඇමතුම් සදහා ගාස්තු වශයෙන් අයවෙන්න අපි මේ ඇප් එකේ adds බලල earn කරන credits කියල මතක තියාගන්න.😁😁😁
එහෙනම් පහලින් ඇප් එක භාගන්න..
Download
ගැටලු තියනවනම් පහලින් Comment කරන්න.
Posted By Manura Ushitha










