Android Devices භාවිත කරන ගොඩක් අයට තියන ලොකුම ගැටලුවක් තමයි mobile data or wifi on කරල මොකක්හරි ඇප් එකක් open කරල run කරාම google adds පෙන්වන එක.
මේහෙම නිතර නිතර අඩ්ස් එනකොට අපේ data අනවශ්‍ය විදිහට අවභාවිත වෙනව.
මේක වලක්ව ගන්නනම් විවිධ ආකාරයේ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් තියනව නමුත් සාර්ථකම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් යෙදුම් තියෙන්නෙ බොහොම අඩු ප්‍රමානයක් අද මම ඔයාලට දෙන්න යන්නෙ අන්න ඒ වගේ app එකක්😁😁😁
වැඩි කතා අවශ්‍ය නෑ අපි වැඩේට enter වෙමු....
:- මුලින්ම කියන්න ඕනි මේ ඇප් එක සාර්ථකව භාවිතා කරන්න අවශ්‍ය නම් ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් device එක root කරල තයෙන්න ඕනි...
Step:-1 Download Lucky Pather
Step:- 2 app එක install කර open කර root access ලබා දෙන්න.
Step:-3 Tool Box මත click කරන්න
Step:-4 Block Adds මත click කරන්න
Step:-5 Block Adds On Device මත click කරන්න
මුල සිට නිවැරදිව step ටික කරානම් දැන් ඔයාගේ phone එකේ add පෙන්වන එක නවතීවි ...
Contact Me On Facebook
ප්රවර්ගයන්
- Downloads (134)
- Free Softwares (117)
- Softwares (97)
- ඔබේ සාමාන්‍ය දැනුමට. (30)
- Crack Softwares (28)
- Online Tricks (20)
- Windows (17)
- Computer Tricks (15)
- Sinhala Softwares (14)
- Mobile Tricks (13)
- Internet Tricks (10)
- Blogging (8)
- Hacking (8)
- Mobile (6)
- Facebook Tricks (5)
- Operating System (4)
- Torrent Download (4)
- Usefull Websites (4)
- Virus හදමු. (4)
- Free Hosting (3)
- Horoscope (3)
- Portable Version (3)
- E-Money - ඊ-මනී (2)
- Mobile Games (2)
_______________________________________________________________
Jul 8, 2016
Block Unwanted Adds On Your Android Device - Root Required
2016-07-08T10:44:00-07:00
Manura Bro
ජනප්‍රියම ලිපි
-
ඔයාලා Word / Photoshop වැනි මෘදෘකාංග භාවිතා කිරීමේදී සිංහල අකුරැ ටයිප් කල යුතුවීම සාමාන්‍ය දෙයකි. ඒ අවස්ථාවේදී සාමාන්‍ය ලෙස ටයිප්...
-
Helakuru ගැන කිව්වොත් නොදන්න කෙනෙක් නෑනේ.. BHASHA ආයතනයේ නිර්මාණයක් වන helakuru ලංකාවේ මිලියන 2 කට ආසන්න පිරිසක් භාවිතා කරන Mobile APP එකක...
-
ඔන්න යාලුවනේ දැන් Dialog පාරිභෝගිකයන්ට අනෙහි අවස්ථාවක්. මේ අවස්ථාව අහිමි කරගන්න නම් එපා. මෙම මම කියලා දෙන විදිහට වැඩේ කොරන්නකෝ....
-
ඔයාලට Facebook Hack කරන්නම ඕනද..? ඔව්. එහෙනම් ඔන්න Easy ම Step එක. Use කරළා බලන්න.. Facebook Hack කිරීම ගැන කතාකිරීමට යාමේදී වි...
-
කොහොමද යාලුවනේ, අලුතෙන්.කොම් ගෙන් 80%ක්ම ලැබෙන්නේ මෘදෘකාංග බව ඔයාලා දනවනේ. ඉතිං අදත් ඔයාලට සාමාන්‍ය පරිගණක භාවිතයේදී වැදගත් වන දෙයක...
-
අපි මේ ගැන ලිපියක් කලිනුත් දැම්මා..??? ඒත් ඒදේ සම්පූර්ණ නෑ කියලයි මට හිතෙන්නේ.... ඒ නිසා මේ ලිපියෙන් මෘදෘකාංගය සමග පොරොන්දම...









