ඔයාලට කම්මැලි වෙලාවට සෙල්ලම් කරන්න පට්ට ගේම් එකක් තියනව ඒ තමයි google chrome hidden game එක. හරි මෙහෙමයි මේ ගේම් එක run කරන්නෙ ඔයා කමති site එකකට යන්න ගිහින් ඔයගෙ machine එකේ internet disconnect කරන්න. දැන් ඔයා ගියපු page එක refresh කරන්න දැන් මෙහෙම එකක් එනවනේ.
දැන් ඔයගෙ keyboard එකෙ up arrow key එක ඔබල බලන්න. දැන් ගේම් එක play වෙයි.
Post by Nipun Duruthu
email : nipunduruthu@gmail.com
facebook : Nipun Duruthu












