මන් මිට කලින් නුත් අපේ වෙබ් අඩවියෙන් ඔයාලට ලංකාවේ බිහිවෙන විවිධ social network sites ගැන දැනුවත් කරලා තියෙනවා. අද කියන්න යන්නෙත් ඒ වගේ social network site එකක් ගැන. ඇත්තටම මේක සාර්ථක වෙබ් අඩවියක්.
සිංහයන්ටමයි.. : ශ්රී facebook.com
ෆේස්බුක් වගේම තමයි ඉතින් මේ ගැන වැඩි තොරතුරු කියනවට වඩා ඔගොල්ලොම sign up වෙලා බලන එක. මොකද ලංකාවේ අපිටම අපේ කියන ෆේස්බුක් එකක් තියෙන එක අපී සතුටු වෙන්න ඕනේ. මොකද ලංකාවේ අපේ දේත් දියුණු වෙන්න ඕනේ. හරි එහෙනම් මේ පහළින් ගිහිල්ලා sign up වෙලා ලංකාවේ අපේ දේ අගය කරන්න ඔයත් එකතු වෙන්න.
මේ තියෙන්නේ sign up වෙන විදිය.
SITE Developed by Aluthin.com Owner :
SARANATH ISHARA
:D සිංහලකම අදුරන ඔබ සැමට ආරාධනා.. ඇවිත් සිංහල විදිහට බුකි ගත වෙන්න..












