Computer එක ඕපන් කරන්නේ සිංදුම අහන්න, අන්න ඒ වගේ අයියලත් ලංකාවේ ඉන්නවනේ.. අනික සිංදුව වගේම Player එකත් ලස්සනට, Many Skin දාගෙන ඉන්න කැමකි අයත් ඇතිනේ..
ඔන්න ඒ සියලුම දෙනාට අපිට අවශ්‍ය ඕනෑම විදිහේ Skins දාගෙන තියාගන්න පුලුවන්, ප්ලේයර් එකක අන්තර්ගත සියලුම පහසුකම් වලින් සමන්විත ප්ලේයර් එකක් තමා මේ අපි දෙන්නේ.
ඔන්න මෙම ප්ලේයර් එකෙහි Screen Shots..
Software Details :
- File Name - Winamp Music Player.
- File Size - 16 MB
- Requirements - Windows XP / Vista/7/8.8.1.
- License - Free.
- Official Site - www.winamp.com












